Principal's Message
It gives me immense pleasure to welcome you to our new website. which is a testament to our achievements since 1995. We are proud of our past and passionate about our future and look forward to continuing our success as the leading mix school in the region.
Our Vision
පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.
பூரண சாதிக்காக பூரண பிள்னை.
Total Child for a Perfect Nation.
Our Mission
පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
சிறந்த பிளளை ஒள்றை பெற்றுவதற்காக பயனுள்ள சூழலை அமையுதல்.
Creating a productive school environment capable of producing a Total Child.
Upcoming Events
Featured Album
News and Announcements
1 ශ්‍රේණිය සිසුන් සඳහා පැවරුම
සිරිධම්ම විද්‍යාලයීය 1 ශ්‍රේණිය සිසුන් සඳහා වන පැවරුම් මාලාව.
පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – තාවකාලික නාම ලේඛනය – 2020
සිරිධම්ම විද්‍යාලයීය පළමුවන ශ්රේණිියට සිසුන් ඇතුළත් කිරීමේ, 2020 වර්ෂය සඳහා වූ තාවකාලික නාම ලේඛනය.
Sportsmeet 2019
This Year Siridhamma College Sportsmeet was successfully held on 1st of February 2019. It was great to see improvement of students athletic achievements. This year House Sapphire won the First place and we wishing all of them who shows their colors at the event.
සිංහාභිෂේක 2018
සිරිධම්ම විද්‍යාලයීය නව ශිෂ්‍ය නායක නායිකා මඬුල්ල සඳහා නිල ලාංචන පැළදවීමේ උත්සවය පසුගියදා අභිමානවත් ලෙස සිරිධම්ම විද්‍යාලයීය ලයනල් එදිරිසිංහ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. නිල ලාංචන පැළඳි අනාගත නායක නායිකා දූ දරු සැමට සිරිධම් මෑණියන්ගෙන් සුභාසිංශන මෙසේ ඉදිරිපත්...
පඤ්ඤා නරානං රතනං
෴
Address
Siridhamma College,
Labuduwa, Galle
Sri Lanka.
Phone
(+94) 091 222 4475