2027 පළමු ශ්‍රේණිය – සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

2027 පළමු ශ්‍රේණිය – සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

සිරිධම්ම විද්‍යාලය 2027 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2026 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව. 2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ  දින....
නිවේදනය: 2026 වසරේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම

නිවේදනය: 2026 වසරේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම

ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5 සහ 6 ශ්‍රේණි හැර) අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ 09/2026 දරන චක්‍රලේඛයට අනුව දැන් ආරම්භ කර ඇත. පවතින පුරප්පාඩු සංඛ්‍යාව 2026.01.31 දිනට අප...
අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

අ.පො.ස. ( උසස් පෙළ ) පංතියට ඇතුළත්වීම සඳහා අයදුම්පත්‍රය පිරවීමේදී ඔබ සළකා බැලිය යුතු කරුණු අයදුම්පත්‍රය හොඳින් කියවන්න. සිසු/ සිසුවියන් හැදැරීමට බලාපොරොත්තුවන විෂය ධාරාව පැහැදිලිව සඳහන් කරන්න. අයදුම්පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි විෂයය සංකලනය සකස් කරගන්න. පාසලේ ඉගෙනුම ලබන...
නිවේදනය: 2026 වසරේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම

විශේෂ දැනුම් දීමයි! – 01ශ්‍රේණිය සම්මුඛ පරීක්ෂණය

2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය මගින් යොදා ඇති රැස්වීමකට සහභාගි වීම අනිවාර්ය අවශ්‍යතාවය නිසා 2024/09/28 දින නොපැවැත්වෙන බවත් ඒ වෙනුවට 2024/09/30 වන සඳුදා දින...
නිවේදනය: 2026 වසරේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම

විශේෂ දැනුම්දීමයි

2025 වර්ෂයේ 1 ශ්‍රේණිය ට සිසුන් ඇතුළත් කිරීම සදහා පවත්වන සම්මුඛ පරීක්ෂණ සදහා ලබා දී ඇති දින වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බැවින් අද දිනයේ දී ද (23) සැලසුම් කරන ලද පරිදිම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අයදුම්කරුවන් වෙත කාරුණිකව දන්වා සිටිමි.විදුහල්පති(සම්මුඛ...
සිරිධම්ම විද්‍යාලය 2025 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අයගේ නාම ලේඛණය

සිරිධම්ම විද්‍යාලය 2025 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අයගේ නාම ලේඛණය

25/ 2024 පාසල් වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍ර ලේඛය අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අයගේ නාම ලේඛණය. ගා/ සිරිධම්ම විද්‍යාලය, ලබුදූව ආසන්නතා ගණය යටතේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද නාම ලේඛනය name-list-relating-to-the-four-folds-CODownload සහෝදර ගණය යටතේ...