සිංහාභිෂේක 2018

සිංහාභිෂේක 2018

සිරිධම්ම විද්‍යාලයීය නව ශිෂ්‍ය නායක නායිකා මඬුල්ල සඳහා නිල ලාංචන පැළදවීමේ උත්සවය පසුගියදා අභිමානවත් ලෙස සිරිධම්ම විද්‍යාලයීය ලයනල් එදිරිසිංහ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. නිල ලාංචන පැළඳි අනාගත නායක නායිකා දූ දරු සැමට සිරිධම් මෑණියන්ගෙන් සුභාසිංශන මෙසේ ඉදිරිපත්...