සිංහල

  1. උගත් පිල්ලම් වලින් වචන 10 බැගින් ලියන්න.
  2. පහත මාතෘකා වලට වැකි 5 බැගින් ලියන්න.
    • නිවාඩු කාලය
    • මගේ ගෙවත්ත
    • අපේ පාසල
    • මගේ රට
    • පොල් ගස
  3. පහත අකුරු යෙදෙන වචන 5 බැගින් ලියන්න.
    ෆ ශ ෂ භ ඝ සෘ අ ථ ඵ ධ ඨ ඛ ඡ ඖ ළු
  4. කතන්දර පොත් 5ක් කියවන්න. ඒවායේ නම ලියා සිත් ගත අවස්ථාවක් චිත්‍රයට නගන්න.
  5. දිනපතා පේළි 5ක් බලා ලියන්න. (සිංහල පෙළ පොත)

ගණිතය

  • 1-50 දක්වා සංඛ්‍යා හා සංඛ්‍යා නාමය ලියන්න.

පරිසරය

  • අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කෑම ඇතුලත් පොත් පිංචක් නිර්මාණය කරන්න. ( නම ලියා රූප අලවන්න.)

බුද්ධාගම

  • දිනපතා හොඳ වැඩක් කරන්න. එය පොතක ලියන්න. අඳින්න.

සැ. යු. – සිංහල හා ගණිතය සඳහා පිටු 40 ක පොතක් හා පරිසරය හා බුද්ධාගම සඳහා වෙනම පොත් භාවිතා කරන්න.
අකුරු, වචන, වැකි නිවැරදිව රූල මත ලියන්න.