මව්බස

  • දී ඇති උපදෙස් හොඳින් කියවා දරුවා ලවා වැඩ කරවන්න.
  • පිටු 80 CR තනිරූල් පොතක් ගෙන රෝස පාටින් ම කවරය දමා ගෙයක රූපයක් අලවා පහත වචන එම පොතේ ලියන්න.
  • රවුම් කර ඇති අකුරු දෙක සඳහා පිටුව දෙකට නමා එක් එක් අකුරින් ආරම්භ වන වචන පමණක් ලියන්න, කියවන්න. දී ඇති උදාහරණය බලන්න.
  • වචන ලිවීමේ දී යොදා ගත හැක්කේ දරුවන්ට උගන්වා ඇති, කොඩිය, රැහැන හා ඇලපිල්ල පමණකි. වෙනත් කිසිම පිල්ලමක් යෙදෙන වචන ලියන්න එපා.
grade 01 assignment 2020 oct