සිරිධම්ම විද්‍යාලයීය උසස්පෙළ විද්‍යා අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලෝහිත උත්තම පූජා ලේ දන් දීමේ කඳවුර, මෙවරත් සාර්ථක ලෙස පවත්වනු ලැබීය.